Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊශ්‍රායලයෙන් ලෙබනනයේ හඳුනාගත් ඉලක්ක කිහිපයකට ප්‍රහාර  

Add comments

ඊශ්‍රාලය ලෙබනනයේ හඳුනාගත් ඉලක්ක කිහිපයකට තවදුරටත් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

ලෙබනනයේ දකුණු දිග ප්‍රදේශයේ සිටින හමාස් සංවිධානයේ  සාමාජිකයන් ඉලක්ක කරගනිමිනුයි ඊශ්‍රාලය මෙම ප්‍රහාර එල්ල කර තිබෙන්නේ.

ඊශ්‍රාලය පවසන්නේ පසුගිය බ්‍රහස්පතින්දා ලෙබනනයේ සිටින හමාස් සාමාජිකයන් විසින් තමන් වෙත ද රොකට් ප්‍රහාර 34 ක් එල්ල කළ බවයි.

හමා සංවිධානය වසර 17 කට පසු ලෙබනනයේ සිට ඊශ්‍රාලය වෙත එල්ල කළ විශාලතම ප්‍රහාරය මෙය වනවා.

මේ අතර ඊශ්‍රාලය ගාසා තීරයෙ සිටින හමාස් සංවිධානයේ සාමාජිකයන්ට ද ප්‍රහාර එල්ල කළ බව වාර්තා වනවා.

 

 

 

 

 

 

 

The post ඊශ්‍රායලයෙන් ලෙබනනයේ හඳුනාගත් ඉලක්ක කිහිපයකට ප්‍රහාර appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG