Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ටියුනීසියා වෙරළින් හමු වූ අනවසර සංක්‍රමණිකයන්ගේ සිරුරු ගණන 200 ඉක්මවයි  

Add comments

දින 10 ක් තුළ ටියුනීසියා වෙරළින් හමු වූ අනවසර සංක්‍රමණිකයන්ගේ සිරුරු ගණන 200 ඉක්මවා තිබෙනවා.

පසුගිය දින කිහිපයේම අනතුරට පත් නෞකා කිහිපයක සහ බෝට්ටු වල සුන් බුන් ටියුනීසියා වෙරළට ගසාගෙන ඒම සිදු වුණා.

ඊයේ දිනයේ පමණක් මල සිරුරු 41 ක් ටියුනීසියා වෙරළාරක්ෂක අංශ සොයාගෙන තිබෙනවා.

මෙම බොහෝ මලල සිරුරු දිරාපත්ව ඇති බවයි ඔවුන් පවසන්නේ.

සරණාගතයින් රැගෙන යුරෝපය බලා යන බොහෝ යාත්‍රා ටියුනීසියාව ආසන්නයේ අනතුරට පත්වී තිබීම මෙලෙස මලසිරුරු වෙරලට ගසාගෙන ඒමට හේතුව බවයි අනුමාන කෙරෙන්නේ.

මෙම බොහෝ මල සිරුරු අප්‍රියකා රටවල ජනතාවගේ බවයි මරණ පරික්ෂණවලදී හෙලිව තිබෙන්නේ.

 

 

The post ටියුනීසියා වෙරළින් හමු වූ අනවසර සංක්‍රමණිකයන්ගේ සිරුරු ගණන 200 ඉක්මවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG