Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාප් වහන්සේ හංගේරියාවේ සංචාරයක  

Add comments

ශුද්ධෝත්තම පාප් වහන්සේ දින තුනක සංචාරයක් සඳහා හංගේරියාව වෙත පැමිණියා.

වතිකානය සඳහන් කරන්නේ පාප් වහන්සේ හංගේරියාවේදී දේව මෙහෙයන් කිහිපයකටම සහභාගී වන බවයි.

හංගේරියාවේදී පාප්වහන්සේ දේව ගැතිවරුන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් සහභාගී වන උත්සවයකට සහභාගී අදහස් පල කිරීමට කටයුතු කළා.

එහිදී උන්වහන්සේ කියා සිටියේ යුරෝපයේ නැගී එන ජාතිකවාදය සම්බන්ධයෙන් තමන් සියලු රටවල්වලට අනතුරු අඟවන බවයි.

වෙනත් රටවල සිට දරිද්‍රතාවෙන් පෙලීම නිසා යුරෝපයට සංක්‍රමණය වන සංක්‍රමණිකයන් කරුණාවෙන් පිලිගත යුතු බව උන්වහන්සේ සඳහන් කර තිබෙනවා.

යුක්‍රේන රුසියා යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් සාමය සඳහා උත්සාහ කරන ලෙසද පාප්වහන්සේ යුරෝපා රටවල් වෙත ආචායනයක් ද සිදු කළාත

යුක්‍රේන රුසියා යුද්ධය සම්බන්ධයෙන් හංගේරියාව රුසියාවට පක්ෂ මතයක් දැරීම පාප් වහන්සේගේ සංචාරයේ විශේෂ ඉලක්කයක් විය හැකි බව විදෙස් විශ්ලේෂකයන් පවසනවා.

 

 

 

 

The post පාප් වහන්සේ හංගේරියාවේ සංචාරයක appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG