Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අභ්‍යවකාශ ගමනක් සම්පූර්ණ කළ ප්‍රථම අරාබි ජාතික ගගණගාමියා  

Add comments

පළමු අරාබි ගගණගාමියා බවට පත්වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අල් නෙයාඩ් සමත් වෙයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සුල්තාන්වරයෙකු වන අල් නෙයාඩ් අභ්‍යවකාශ ගමනක් සම්පූර්ණ කළ ප්‍රථම අරාබි ජාතික ගගණගාමියා වීමේ ගෞරවය හිමිකරගෙන තිබෙනවා.

ඔහු ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගමන්කොට එහි කටයුතු කිරීමට සමත්ව තිබෙනවා.

එහිදී ඔහු අභ්‍යවකාශයේ ඇවිදීම ඇතුලු ක්‍රියාකාරකම් සිදු කළ බව වාර්තා වනවා.

සුල්තාන් අල් නෙයාඩ් ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ පසුගිය මාර්තු මාසයේ කේප් කැනවරල් හි පිහිටි අභ්‍යවකාශය මධ්‍යස්ථානයෙන් අ භ්‍යවකාශයේ පිහිටි ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගමන් කිරීම සිදු කළා.

ඔහු තව දින කිහිපයකින් තම අභ්‍යවකාශ චාරිකාවේ මාස දෙක සම්පූර්ණ කරනවා.

 

 

The post අභ්‍යවකාශ ගමනක් සම්පූර්ණ කළ ප්‍රථම අරාබි ජාතික ගගණගාමියා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG