Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රටවල් රැසක් රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ පුරවැසියන් සුඩානයෙන් ඉවත් කර ගනී  

Add comments

විදෙස් රටවල් රැසක් සුඩානයෙන් තම රාජ්‍ය තාන්ත්‍රිකයින් හා පුරවැසියන් ඉවත් කර ගැනීමට කටයුතු කර තිබෙනවා.

පසුගිය සතියේ සිට සුඩානයේ කාහ්ටූම් නගරයේ සුඩාන හමුදාව හා සන්නද්ධ කණ්ඩායමක් අතර දරුණු ගැටුම් හට  ගත්තා. ඒ හේතුවෙන් ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය,  ජර්මනිය, ඉතාලිය හා ස්පාඤ්ඤය ඇතුළු ලොව රටවල් රැසක් තම රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන් සුඩානයෙන් ඉවත් කර ගැනීමට කටයුතු කළා.

කෙසේ වුවද සුඩානයේ පදිංචිව සිටින එම රටවලට අයත් පුරවැසියන් කණ්ඩායම් කිහිපයක් ඉවත් කරගත්තද අනෙකුත් පිරිස ඉවත් කර ගැනීමට තරම් ආරක්ෂිත වට පිටාවක් නොමැති බවයි එම රටවල ආරක්ෂක අංශ පෙන්වා දෙන්නේ.

 

 

 

The post රටවල් රැසක් රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ පුරවැසියන් සුඩානයෙන් ඉවත් කර ගනී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG