Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නවසීලන්තයේ භූ කම්පනයක්  

Add comments

නවසීලන්තයේ කර්මඩෙක් දූපත් කලාපයට රිච්ටර් පරිමාන හතයි දශම තුනක භූකම්පනයක් ඇතිව තිබෙනවා.

ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පෙන්වා දෙන්නේ එය පොලොව අභ්‍යන්තරයේ කිලෝමීටර් 10 ක්  ගැඹුරින් හට ගෙන ඇති බවයි. භූමි කම්පාවෙන් පසුව සුනාමි අනතුරු ඇගවීමේ නිවේදන ද නිකුත් කර තිබෙනවා. පසුගිය මාසයේද මෙවැනිම භූ කම්පනයක් කර්මඩෙක් දූපත්වලට බලපෑවා. එය සටහන් වුණේ රිච්ටර් පරිමාන ඒකක හතයි දශම එකක් ලෙසයි.

අද සිදු වූ භූ කම්පනයෙන් ඇතිව තිබෙන හානි මෙතෙක් වාර්තා වී නැහැ.

 

 

The post නවසීලන්තයේ භූ කම්පනයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG