Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජපානය ප්‍රථම වතාවට ගබ්සා පෙති භාවිතය අනුමත කරයි  

Add comments

ජපානය ප්‍රථම වතාවට ගබ්සා පෙති භාවිතය අනුමත කර තිබෙනවා.

ජපානය මෙතෙක්කල් ගබ්සා කිරීම් සම්බන්ධයෙන් සිදුකලේ ලෝහ උපකරණ භාවිතයෙනුයි. කෙසේ වෙතත් විශේෂඥයින්ගේ ඉල්ලීම මත ජපානයට ගබ්සා පෙති හදුන්වාදීම ඊයේ දිනයේ සිදුවුණා. ජපාන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මිෆිගෝ නම් ඖෂධයක් ගබ්සා කිරීම් සදහා අනුමත කර තිබෙනවා.

අන්තර්ජාලය ඔස්සේ ජපන් ජනතාවගෙන් කරන ලද විමසීමකින් අනතුරුවයි මෙම ඖෂධය භාවිත කිරීමට පියවර ගැණුනේ.

 

 

 

 

 

 

The post ජපානය ප්‍රථම වතාවට ගබ්සා පෙති භාවිතය අනුමත කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG