Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකාව හා දකුණු කොරියාව නව න්‍යෂ්ටික ගිවිසුමකට අත්සන් තබයි  

Add comments

ඇමෙරිකාව හා දකුණු කොරියාව නව න්‍යෂ්ටික ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.

උතුරු කොරියාවෙන් එල්ල වන න්‍යෂ්ටික අවධානම හේතුවෙන් ඇමෙරිකා දකුණු කොරියා ජනාධිපතිවරුන් මෙලෙස නව න්‍යෂ්ටික ගිවිසුමකට එළඹුණා.

නව ගිවිසුම යටතේ දකුණු කොරියාවේ න්‍යෂ්ඨික බලාගාර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීමට මෙන්ම න්‍යෂ්ඨික ආයුධවලින් සන්නද්ධ සබ්මැරීන්, ලබාදීමද සිදුවනවා.

එමෙන්ම ගිවිසුම යටතේ ඇමෙරිකාවෙන් න්‍යෂ්ටික ආධාර ලබාදීම හේතුවෙන් දකුණු කොරියාවට න්‍යෂ්ඨීක ආයුධ නිෂ්පාදනය කිරීමට අවසර හිමිවන්නේ නැහැ.

නව ගිවිසුම හරහා උතුරු කොරියාවේ බලපෑම්වලට සාර්ථකව මුහුණ දීමට හැකියාව පවතින බවයි ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් සඳහන් කරන්නේ.

 

 

The post ඇමෙරිකාව හා දකුණු කොරියාව නව න්‍යෂ්ටික ගිවිසුමකට අත්සන් තබයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG