Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීනය තුන්වන දිනටත් තායිවානය අවට යුද අභ්‍යාසවල  

Add comments

චීනය තුන්වන දිනටත් තායිවානය අවට යුද අභ්‍යාසවල නිරත වනවා.

තායිවාන ජනාධිපතිනි සායි ඉන්ග්වෙන්ගේ ඇමෙරිකා සංචාරයට ප්‍රතිචාරයක් ලෙසයි චීනය මෙම යුද අභ්‍යාසය ආරම්භ කළේ. චීන ප්‍රහාරක ගුවන් යානා සහ යුද නැව් ඊට එක්කර තිබෙනවා. තායිවාන ආරක්ෂක අමාත්‍යංශය සදහන් කරන්නේ ඔවුන් ප්‍රහාරක යානා 70ක් සහ නෞකා 11ක් නිරීක්ෂණය කළ බවයි. එම ප්‍රහාරක යානාවලින් 35ක් තායිවාන සමුද්‍ර සංධියේ මධ්‍ය රේඛාව හරහා ගොස් එරට ගුවන් යානා ආරක්ෂක කලාපයට ද ඇතුළුවී තිබෙනවා.

චීනය පවසන්නේ තායිවානය තම රටට අයත් බිම් කොටසක් බවයි. එහෙත් තායිවානය එය ප්‍රතික්ෂේප කරනවා.

 

 

 

The post චීනය තුන්වන දිනටත් තායිවානය අවට යුද අභ්‍යාසවල appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG