Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජෝජියාවේ රාජ්‍ය විරෝධි උද්ඝෝෂණ  

Add comments

ජෝජියාවේ දහස් ගණන් පිරිස් රාජ්‍ය විරෝධි උද්ඝෝෂණ මාලාවක් ආරම්භ කර තිබෙනවා.

එරට පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට මෙම විරෝධතා පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

දේශපාලන ක්‍රියාකාරීන් පිරිසක් සිරගත කිරීමට එරෙහිවයි එය ආරම්භ වුණේ.

හිටපු ජනාධිපති මිකෙයිල් සාකශ්විලිගේ මැදිහත් වීමෙනුයි එම විරෝධතා ක්‍රියාත්ම වන්නේ.

ඔහු අවස්ථා දෙකක දී ජෝජියාවේ ජනාධිපතිවරයා බවට පත්වුණා.

මේ වන විට එරට විපක්ෂයට නායක්තවය ලබා දෙන්නේ ද ඔහුයි.

තිබිලිසි අගනුවර පැවැත්වෙන විරෝධතා මේ වන විට ප්‍රචණ්ඩකාරී ස්වභාවයක් ගෙන ඇති බව ද සඳහන්.

The post ජෝජියාවේ රාජ්‍ය විරෝධි උද්ඝෝෂණ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG