Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දේශසිමා හරහා සංක්‍රමණය වීමට උත්සහ කළ මෙක්සිකෝ ජාතිකයන් දසදහසක් අත්අඩංගුවට  

Add comments

දේශසිමා හරහා සංක්‍රමණය වීමට උත්සහ කළ මෙක්සිකෝ ජාතිකයන් දසදහසක් අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකාව කටයුතු කර තිබෙනවා.

ගත වු පැය 24 තුළ දසදහසකට වැඩි පිරිසක් මෙක්සිකෝවේ සිට ඇමෙරිකාව බලා සංක්‍රමණය වීමට උත්සහ දරණ අවස්ථාවේ අත්අඩංගුවට ගත් බව වාර්තා වනවා.

ඔවුන් පසුගිය දින කිහිපයේ දී දේශසිමා ආසන්නයේ කඳවුරු බැඳ රැය පහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

කෝවිඩ් 19 වසංගතය පැවති කාල සීමාවේ දී ඇමෙරිකා මෙක්සිකෝ දේශසිමා වසා දැමුණු අතර යළි විවෘත කිරීමටයි ඇමෙරිකාව තීරණය කර ඇත්තේ.

එහෙත් අනවසර පිරිස් ඇතුළු වීම වැළැක්වීම සදහා හමුදා බටයින් 1200ක් යෙදවීමට ඇමෙරිකාව කටයුතු කර තිබුණා.

 

 

 

 

The post දේශසිමා හරහා සංක්‍රමණය වීමට උත්සහ කළ මෙක්සිකෝ ජාතිකයන් දසදහසක් අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG