Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ආර්ථික අපහසුතා හමුවේ ගෙවල් කුලී ගෙවාගන්න බැරිව බ්‍රිතාන්‍ය ජාතිකයොත් පාරට වැටෙයි  

Add comments

ආර්ථික අපහසුතා හමුවේ බ්‍රිතාන්‍ය ජාතිකයින් දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී සිටින බව වාර්තා වනවා.

බ්‍රිතාන්‍යයේ ලක්ෂ 7 ක පමණ පිරිසක් මාසික නිවාස කුලීය හෝ තම බිල්පත් ගෙවාගැනීමට නොහැකි තත්ත්වයකට මුහුණ දී සිටින බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

පසුගිය මාසය තුළදී මෙම තත්ත්නව උග්‍ර අතට හැරී ඇති බව ද සදහන්.

පොලී අනුපාත හා උද්දමනය ඉහළ යාම ඊට මූලික හේතුව වී තිබෙනවා.

බොහෝ පිරිසක් තම මාසික නිවාස කුලිය ගෙවා නොමැති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මාසික නිවාස කුලී ගාස්තු දඉහළ දැමීමට හිමිකරුවන් කටයුතු කර තිබෙනවා.

ජල,විදුලි හා ණය කාඩ්පත් ඇතුළු මාසික බිල්පත් ගෙවීම බොහෝ දෙනෙකු පැහැර හරින බවද සදහන්.

 

 

 

 

 

The post ආර්ථික අපහසුතා හමුවේ ගෙවල් කුලී ගෙවාගන්න බැරිව බ්‍රිතාන්‍ය ජාතිකයොත් පාරට වැටෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG