Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දකුණුදිග චීනයේ ප්‍රදේශ රැසකට අයහපත් කාලගුණයෙන් දැඩි බලපෑම්  

Add comments

දකුණුදිග චීනයේ ප්‍රදේශ රැසකට අයහපත් කාලගුණයෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

දකුණු දිග චීනයේ ඇතැම් ප්‍රදේශයන්ට මිලිමීටර් 400 ඉක්ම වූ වර්ෂාපතනයක් ලැබී ඇති බවයි චීන කාලගුණ දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

ජියැංෂි ප්‍රදේශයේ 14,000 පමණ පිරිසක් ආරක්ෂක ස්ථාන කරා යොමු කර තිබෙනවා.

ජියැංෂි ප්‍රදේශයට  හදිසි ගංවතුර තත්ත්වයක් හඩගෙන ඇති අතර ලක්ෂ 5 ක පමණ පිරිසට ඉන් බලපැම් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

හෙක්ටර් 70,000 කන පමණ භුමි  ප්‍රමාණයක කෘෂිවගාවන් සම්පූර්ණයෙන් විනාශයට පත්ව ඇති බව ද සදහන්.

ඉන් සිදුව ඇති හානිය යුවාන් මිලියන 520ක් පමණ වන බවයි වාර්තා වන්නේ.

 

 

 

The post දකුණුදිග චීනයේ ප්‍රදේශ රැසකට අයහපත් කාලගුණයෙන් දැඩි බලපෑම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG