Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පලස්තීන ජිහාඩ්වාදීන් ජෙරුසලෙම ඉලක්ක කර ප්‍රහාර එල්ල කරයි  

Add comments

පලස්තීන ජිහාඩ්වාදීන් පලමුවරට ජෙරුසලම ඉලක්ක කරගමින් ප්‍රහාරය එල්ල කර තිබෙනවා.

ඊශ්‍රායලයට එරෙහිව පලස්තීනය සිය මෙහෙයුම නිදහසේ සටන ලෙස නම් කර තිබෙනවා.

පලස්තීන ජිහාඩ්වාදීන් ඊශ්‍රායලයේ තෙල් අවීව් අගනුවර මෙන්ම බටහිර ජෙරුසෙලම ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

මේ අතර ඊශ්‍රායලය ඝාසාතීරයට එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීනුවන් තිස් තුන් දෙනෙකු ඊයේ දිනයේ මිය ගියා.

ඊශ්‍රාලයට එල්ල වූ ප්‍රහාරවලින් එක් අයෙකු මිය ගොස් තිබෙනවා.

 

The post පලස්තීන ජිහාඩ්වාදීන් ජෙරුසලෙම ඉලක්ක කර ප්‍රහාර එල්ල කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG