Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තුර්කි ජනාධිපතිවරණය හෙට  

Add comments

තුර්කි ජනාධිපතිවරණය හෙට පැවැත්වීමට නියමිතයි.

භූමි කම්පාවෙන් පසු තුර්කියේ පැවැත්වෙන පළමු මැතිවරණය මෙයයි.

විශේෂයෙන්ම වසර විස්සක් පුරා තුර්කිය පාලනය කරන වත්මන් ජනපති තයිප් එර්දෝගන්ට මෙය තීරණාත්මක මැතිවරණයක් බවයි දේශපාලන විශ්ලේෂකයන් පවසන්නේ.

මේ වන විට තුර්කිය ආර්ථික අර්බුදයක සිටින අතර භූ කම්පනයෙන් ජන ජීවිතයට සිදු වූ හානිය යථා තත්ත්වයට පත්ව නැහැ.

වත්මන් ජනපති 2003 වසරේ සිට තුර්කියේ පාලකයා වන අතර මෙවර ඔහු තෙවන ධූර කාලය සඳහා ඉදිරිපත් වනවා.

 

 

The post තුර්කි ජනාධිපතිවරණය හෙට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG