Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ට්විටර් සමාගම කාන්තාවක් අතට  

Add comments

ට්විටර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වන එලොන් මස්ක් විසින් නව ප්‍රධාන විධායක නිලධාරියෙකු පත් කර තිබෙනවා.
ඒ NBCUniversal විධායක Linda Yaccarino microblogging.

ඔහු මේ බව ඊයේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා සිටියා.

ඩොලර් බිලියන 44 ක ගනණුදෙනුවකින් ට්විටර් අත්පත් කරගත් එලොන් මස්ක් ප්‍රධාන විධායක නිලධාරියා ලෙස වැඩ භාර ගැනීමෙන් මාස කිහිපයකට පසු මේ සඳහා නව ප්‍රධාන විධායක නිලධාරියෙකු පත් කරන බව මිට පෙර ප්‍රකාශ කළා.

ඊයේ නිකුත් කළ ට්විටර් පණිවුඩයේ දැක්වෙන්නේ මෙම නව ට්විටර් ප්‍රධාන විධායක නිලධාරියා සති 6ක් ඇතුළත සිය ධුරයේ වැඩ භාර ගන්නා බවයි.

තවද එලොන් මස්ක් විසින් ට්විටර් සමාගමේ ඔහුගේ නව භූමිකාව ද ප්‍රකාශයට පත් කර තිබෙනවා,

 

 

The post ට්විටර් සමාගම කාන්තාවක් අතට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG