Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තායිලන්ත මහ මැතිවරණය ලබන ඉරිදා  

Add comments

තායිලන්ත මහ මැතිවරණය ඉරිදා පැවැත්වීමට නියමිතයි.

මිලිටරි ආණ්ඩු කිහිපයක පාලනයෙන් පසු තායිලන්තයේ පැවැත්වෙන පළමු මැතිවරණය මැයි 14 වනදා පැවැත්වීමට නියමිතයි. මෙවර මැතිවරණයේ ඉදිරියෙන් සිටීමට හිටපු අග්‍රාමාත්‍ය තක්ෂින් ශිනවත්‍රාගේ දියණිය වන පෙටොන්ගාන් ශිනවත්‍රා මහත්මිය සමත්ව තිබෙන බව වාර්තා වනවා. තරුණ ජනතාවගේ විශාල සහයෝගයක් තිස්හය හැවිරිදි පෙටොන්ගාන් ශිනවත්‍රාට හිමිව තිබෙන බව දේශපාලන මත විමසුම්වලට අනුව හෙළිව තිබෙනවා. 2019 දී හිටපු අග්‍රාමාත්‍ය තක්ෂින් ශිනවත්‍රාගේ පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වූ යින්ලුක් ශිනවත්‍රා ජයග්‍රහණය කළද හමුදා කුමන්ත්‍රණයකින් ඇයට බලය අහිමිවුණා. යින්ලුක් ශිනවත්‍රා සිදුකළ දූෂණ වංචා ද ඊට හේතුවුණා. කෙසේ වෙතත් වසර ගණනකට පසු ප්‍රජාතන්ත්‍රවාදය නැවතත් තායිලන්තයේ ස්ථාපනය කිරීමට හොදම අවස්ථාවක් එළඹ ඇති බව විචාරකයන් පවසනවා.

 

 

 

 

The post තායිලන්ත මහ මැතිවරණය ලබන ඉරිදා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG