Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මොඛා සුළි කුණාටුවෙන් බංග්ලාදේශයට හා මියන්මාරයට බලපෑම්  

Add comments

මොඛා සුළි කුණාටුවෙන් බංග්ලාදේශයට හා මියන්මාරයට බලපෑම් එල්ල වී තිබෙනවා.

මොඛා සුළි කුණාටුව බංග්ලාදේශයේ වෙරළබඩ ප්‍රදේශයට ඇතුළු වී තිබෙන බවයි එරටින් ලැබෙන වාර්තා සඳහන් කළේ.

මෙය පස්වන මට්ටමේ අනතුරුදායක සුළි කුණාටුවක් වන අතර සුළගේ වේගය පැයට කිලෝමීටර් 195ක් විය හැකි බවට කාලගුණ අංශ අනතුරු අඟවා තිබෙනවා.

ලක්ෂ 5ට ආසන්න ජනතාවක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

බෙංගාලබොක්ක අවට පිහිටි සියලු රටවලට සුළි කුණාටුවේ බලපෑම් එල්ලවනු ඇති.

 

 

 

The post මොඛා සුළි කුණාටුවෙන් බංග්ලාදේශයට හා මියන්මාරයට බලපෑම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG