Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගාසා තීරයට සටන් විරාමයක්  

Add comments

ගාසා තීරයට සටන් විරාම කාලසීමාවක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ දින 05ක් පුරා අඛණ්ඩව පැවති ඊශ්‍රායල – පලස්තීන ගැටුම් අවසන් කරමින් ඊයේ (13) රාත්‍රී 10 සිට මෙම සටන් විරාමය ප්‍රකාශයට පත්කර ඇති බවයි.

කෙසේවෙතත් ඊශ්‍රායලයේ මැදිහත් වීම මත එම සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක වනවා.

ඇති වූ ගැටුම් හේතුවෙන් සිවිල් වැසියන් 13 දෙනෙකු ඇතුළු පලස්තීනුවන් 33 දෙනෙකුට දිවි අහිමි වී ඇති බවද විදෙස් මාධ්‍ය දක්වා තිබෙනවා.

The post ගාසා තීරයට සටන් විරාමයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG