Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Gabrielle කළ ආපදා යළි හදන්න නවසීලන්ත රජය ඩොලර් බිලියන 1.1ක් වෙන් කරයි  

Add comments

Gabrielle සුළි කුණාටුවෙන් එල්ලවූ බලපෑමෙන් සිදුවූ ආපදා තත්වයන් යථා තත්වයට පත් කිරීම සඳහා මේ වසරේ අයවැයෙන් නවසීලන්ත රජය ඩොලර් බිලියන 1.1 ක් වෙන් කර තිබෙනවා.

පෙබරවාරි මාසයේ Gabrielle සුළි කුණාටුවෙන් නවසීලන්තයට වාර්තාගත වර්ෂාපතනයක් ඇද හැලුනු අතර, ඉන් 11 දෙනෙකු මියගියා.

සත්ව ගොවිපල ඇතුලු තවත් දේපළ රැසකට දැවැන්ත හානියක් සිදුව තිබුණා.

ඒ අතරට මාර්ග සහ දුම්රිය මාර්ග, පාසල් මෙන්ම පොදු ගොඩනැගිලි රැසක් ඇතුළත්.

The post Gabrielle කළ ආපදා යළි හදන්න නවසීලන්ත රජය ඩොලර් බිලියන 1.1ක් වෙන් කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG