Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තායිලන්ත මහ මැතිවරණය අද  

Add comments

තායිලන්ත මහ මැතිවරණය අදයි.

තායිලන්ත මහ මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරිම මේ වන විට ආරම්භ වී තිබෙනවා.

හිටපු අගමැති තක්ෂින් ශිනවත්‍රාගේ දියණිය වන පෙටොන්ගාන් ශිනවත්‍රාගේ පියෝතායි පක්ෂය ජනප්‍රියත්වයෙන් ඉදිරියෙන් සිටින බවයි වාර්තා වන්නේ.

2014 වසරේ හමුදා කුමන්ත්‍රණයකින් බලය ලබාගත් ජනරාල් ප්‍රයුත් චාන් ඕජාගේ පක්ෂය ද මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටිනවා.

36 හැවිරිදි පෙටොන්ගාන් ශිනවත්‍රාගේ ජනප්‍රියත්වය මත මෙවර මහ මැතිවරණයගේ ඇයගේ පක්ෂ ඉහළ ජයග්‍රාහනයක් ලැබෙනු ඇති බවයි මෙතෙක් කළ සමීක්ෂණවල දී ප්‍රකාශ වී ඇත්තේ.

ශිනවත්‍රා ජන සන්නිවේදන ක්ෂේත්‍රයේ ප්‍රබල ව්‍යවසායිකාවක ද වනවා.

 

 

 

 

The post තායිලන්ත මහ මැතිවරණය අද appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG