Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊශ්‍රායලය සහ පලස්තීනය සටන් විරාමයකට එළඹීමට සූදානම්  

Add comments

දින පහකට පසු ඊශ්‍රායලය හා පලස්තීනය සටන් විරාමයකට එළඹීමට සූදානමින් සිටිනවා.

ඊශ්‍රායලය හා පලස්තීනය දින 5ක් පුරා එකිනෙකාට එරෙහිව රොකට් ප්‍රහාර එල්ල කර ගනිමින් සිටිනවා.

ප්‍රහාර හේතුවෙන් පලස්තීනයේ 33න් දෙනෙක් මිය ගොස් ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර ඊශ්‍රායලය ජාතිකයන් දෙදෙනකු ද ප්‍රහාර වලින් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊජිප්තුවේ මැදිහත් වීම මතයි මෙසේ දෙරට අතර සටන් විරාමක් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කෙරුනේ.

 

 

The post ඊශ්‍රායලය සහ පලස්තීනය සටන් විරාමයකට එළඹීමට සූදානම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG