Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජපානයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් 3 දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

ජපානයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් පුද්ගලයන් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

නිරිත දිග ජපානයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග නාය යාම් හා  ගංවතුර තත්ත්වයක් හට ගත්තා. පුද්ගලයින් තුන්දෙනෙකු අතුරුදන් බවයි සහන කණ්ඩායම් සදහන් කරන්නේ.

එම ප්‍රදේශයට මෙතෙක් බලපා ඇති අධිකම වර්ෂාපතනයද මෙය බවයි වාර්තා වන්නේ.

සදුදා දිනයේදි පමණක් මිලිමීටර් 400 ඉක්ම වූ වැසි ලැබී ඇති බව එරට ජාතික කාලගුණ ඒජන්සිය නිවේදනය කරනවා.

දහස් ගණනක පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරිමටයි පියවර ගෙන ඇත්තේ.

නායයාම් හේතුවෙන් ගමනාගමන කටයුතු ඇණ හිට ඇති අතර විදුලි බලයද විසනධි වී ඇති බව ජපාන කාලගුණ ඒජන්සිය නිවේදනය කරනවා.

 

 

The post ජපානයට බලපා ඇති අයහපත් කාලගුණයෙන් 3 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG