Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තායිලන්ත අගමැති විශ්‍රාම යන්න සැරසෙයි  

Add comments

තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන් ඕචා දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බව නිවේදනය කළා.

2014 වසරේ හමුදා කුමන්ත්‍රණයක් මගින් තායිලන්තයේ පාලන බලය අත්පත් කරගැනනීමෙන් පසු ප්‍රයුත් චාන් ඕචා තායිලන්ත අග්‍රාමාත්‍ය ධුරයට පත් වුණා.

මෙම වසරේ මැයි මස පැවති මහමැතිවරණයෙන් හමුදා සහාය සහිත දේශපාලන සන්ධානය පරාජයට පත්වීමෙන් පසු ඔහු දේශපාලනයෙන් විශ්‍රාම ගැනීම විශේෂත්වයක්.

කෙසේ වුවද නව නව රජයක් පිහිටවනු තුරු ඔහු අග්‍රාමාත්‍ය ධුරයේ රැදී සිටිනවා. පැවති මැතිවරණයෙන් ඔහුට හිමිකරගැනීමට හැකි වූයේ ආසන 36ක බලය පමණයි.

තායිලන්ත නව රජයක් පිහිටුවීම හා නවඅග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීම හෙට දිනයේදී සිදු කෙරෙනු ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

 

 

 

The post තායිලන්ත අගමැති විශ්‍රාම යන්න සැරසෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG