Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකාවෙන් තායිවානයට ඩොලර් මිලියන 345 ක යුධ ආධාර පැකේජයක්  

Add comments

ඇමෙරිකාව තායිවානය සඳහා ඩොලර් මිලියන 345 ක යුධ ආධාර පැකේජයක් ලබා දෙන බව නිවේදනය කළා.

තායිවානය සම්බන්ධයෙන් චීනය දැඩි ආක්‍රමණශීලී ස්වභාවයකින් කටයුතු කරන අතරතුර මෙම යුධ ආධාර පැකේජය ලබාදීමට තීරණය කෙරුණා.

හමුදා අධ්‍යාපනය හා පුහුණුව ද මෙම පැකේජයට ඇතුළත්.

කෙසේ වුවද තායිවානයට සපයන ආයුධ හෝ උපකරණ පිළිබඳ මෙතෙක්  විස්තර හෙළි කර නැහැ.

අතේ රැගෙන යා හැකි ගුවන් ආරක්ෂක පද්ධති සැහැල්ල අවි ආයුධ මෙන්ම ඔත්තු බැලීමේ උපකරණ ද ඊට ඇතුළත් බවයි වාර්තා වන්නේ.

 

 

 

 

The post ඇමෙරිකාවෙන් තායිවානයට ඩොලර් මිලියන 345 ක යුධ ආධාර පැකේජයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG