Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යුක්‍රේනයේ නිප්‍රෝ නගරයේ ගොඩනැගිලි දෙකකට මිසයිල ප්‍රහාර  

Add comments

නැගෙනහිර යුක්‍රේනයේ නිප්‍රෝ නගරයේ ගොඩනැගිලි දෙකකට මිසයිල ප්‍රහාර එල්ල වුණා.

ප්‍රහාරයෙන් පුද්ගලයන් පස් දෙනෙකු තුවාල ලැබුවා.

රුසියා හමුදා එල්ල කළ මෙම ගුවන් ප්‍රහාරයෙන් එක් ගොඩනැගිල්ලක ඉහළ මහලය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි බි බී සී රූපවාහිනිය සඳහන් කරන්නේ.

යුක්‍රේනයේ ආරක්ෂක අංශ සාමාජිකයන් රැඳී සිටින ගොඩනැගිල්ලකට ද පහර දී ඇති බව එරට ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා.

කෙසේ වුවද මෙම ප්‍රහාරවලින් තුවාල ලැබූ ළමයින් දෙදෙනෙකුද සිටිනවා.

 

 

The post යුක්‍රේනයේ නිප්‍රෝ නගරයේ ගොඩනැගිලි දෙකකට මිසයිල ප්‍රහාර appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG