Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Jul 29

ලැව්ගිනි හේතුවෙන් ග්‍රීසියට ඩොලර් බිලියන 700ක හානියක්  

Add comments

ලැව්ගිනි හේතුවෙන් ග්‍රීසියට ඩොලර් බිලියන 700ක හානියක් සිදුව ඇති බව නවතම වාර්තාවකින් පෙන්වා දෙනවා.

මෑතකාලීනව ග්‍රිසිය පුරා පැතිරගිය ලැව්ගිනි 667න් වැඩි සංඛ්‍යාවක් මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් හටගත් ඒවා බව එරට ජ්‍යෙෂ්ඨ කාලගුණ නිලධාරියෙකු පෙන්වා දෙනවා.

දින 15 ක් පුරා පැතිරගිය තාප තරංග මගින් මෙම ලැව්ගිනි ව්‍යාප්ත වීම ඉහළ ගියා.

වෙනත් වසරවලට වඩා මේ වසරේ ග්‍රීසියේ කාලගුණ තත්ත්වය වෙනස් වී තිබෙනවා.

ගනිගැනීම්වලට හසුවූ නිවාස ප්‍රතිසංස්කරණයට මෙන්ම යළි වන වගාව සිදු කිරීමට ඩොලර් බිලියන 700කට වැඩි මුදලක් වැය වනු ඇති බවටයි ගණන් බලා තිබෙන්නේ.

 

 

 

 

The post ලැව්ගිනි හේතුවෙන් ග්‍රීසියට ඩොලර් බිලියන 700ක හානියක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG