Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගලය සමසත ජනගහනයන 49.7%ක පරතශතයක කනතවන හ ගහණ දරවන  

Add comments

ලෝක ජනගහන දිනය අදට යෙදී ඇති අතර මේ වනවිට ගෝලීය සමස්ත ජනගහනය බිලියන 8කට අධිකයි.

චීනය පසුකරමින් වැඩිම ජනගහනයක් සහිත රට බවට ඉදිරි කාලය තුළදී ඉන්දියාව පත්වනු ඇති බවටයි ජගත් සංවිධානය අනාවැකි පළකරන්නේ.

ඉන්දියාවේ සමස්ත ජන ගහනය මේ වනවිට බිලියන එකයි 1.42 වන අතර චීනයේ සමස්ත ජනගහනය බිලියන 1.45කට අධිකයි.

ගෝලීය සමස්ත ජනගහනයෙන් 49.7%ක ප්‍රතිශතයක් කාන්තාවන් හා ගැහැණු දරුවන් බව ජගත් සංවිධානය පවසනවා.

2030 වසර වනවිට ගෝලීය සමස්ත ජනගහනය බිලියන 8.5ද / 2050 වසර වනවිට බිලියන 9.7ද 2100 වසර වනවිට බිලියන 10.9ද ඉක්මවනු ඇති බවටයි ජගත් සංවිධානය අනාවැකි පලකරන්නේ.

The post ගෝලීය සමස්ත ජනගහනයෙන් 49.7%ක ප්‍රතිශතයක් කාන්තාවන් හා ගැහැණු දරුවන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG