Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උතුරු කොරියාව ඇමරිකාවට අනතුරු අඟවයි  

Add comments

උතුරු කොරියාව අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලයක් එල්ල කර තිබෙනවා.

තම ගුවන් කලාපය හරහා ඇමෙරිකා ඩ්‍රෝන යානාවක් පියාසර කරවීමට ප්‍රතිචාර ලෙසයි උතුරු කොරියාව දිගුදුර මිසයිලය එල්ලකර ඇත්තේ.

එය පැයකට වැඩි කාලයක් ගමන් කර ජපානය අසල මුහුදට පතිත වී ඇති බව එරට බලධාරීන් ප්‍රකාශ කරනවා.

කෙසේ වෙතත් මීට ප්‍රතිචාර දක්වමින් ඇමෙරිකාව ප්‍රකාශ කර ඇත්තේ ජාත්‍යන්තර නීතියට අනුව තමන් ඩ්‍රෝන යානාව පියාසර කරවූ බවයි.

එහෙත් එවැන්නක් නැවත සිදුවුවහොත් ඩ්‍රෝන යානා බිම හෙලන බවටයි උතුරු කොරියාව අනතුරු අඟවා ඇත්තේ.

 

 

 

 

The post උතුරු කොරියාව ඇමරිකාවට අනතුරු අඟවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG