Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලෙබනනයේ පලස්තීන සරණාගත කඳවුරක ඇති වූ ගැටුම්වලින් 6 දෙනෙකු මරුට  

Add comments

ලෙබනනයේ පලස්තීන සරණාගත කඳවුරක ඇති වූ ගැටුම්වලින් පුද්ගලයින් 6 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වනවා.

පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස්ගේ ෆාටා ව්‍යාපාරය සහ ප්‍රතිවාදී ඉස්ලාමීය කණ්ඩායම් අතර මෙම කඳවුරේ ගැටුම් ඇති වුණා. මියගිය හය දෙනා අතර ෆාටා අණදෙන නිළධාරියෙකු ද සිටින බව වාර්තා වනවා.

1948 දී පිහිටුවන ලද, 63,000 කට අධික ලියාපදිංචි සරණාගතයින් සිටින ලෙබනනයේ විශාලතම ඊන් එල් හිල්වේ කඳවුරේයි ගැටුම් ඇති වුණේ.

 

 

 

 

 

The post ලෙබනනයේ පලස්තීන සරණාගත කඳවුරක ඇති වූ ගැටුම්වලින් 6 දෙනෙකු මරුට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG