Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාකිස්තානයේ දේශපාලන රැළියක මරාගෙන මැරෙන පිපිරීමකින් 44 ක් මරුට  

Add comments

පාකිස්තානයේ දේශපාලන රැළියක් ඉලක්ක කර ගනිමින් එල්ල වු බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 44 දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා.

පාකිස්තානයේ ඉස්ලාමිය පක්ෂය සංවිධාන කර තිබු දේශපාලන රැළියකටයි මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ. ප්‍රහාරයෙන් පුද්ගලයින් සියයකට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

ප්‍රහාරය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බවයි වාර්තා වන්නේ. ජිවිතක්ෂයට පත් වු සංඛ්‍යාව ඉහළ යා හැකි බවට රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා. තුවාල ලැබුවන් අතුරෙන් 15 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි බලධාරීන් සදහන් කරන්නේ.

 

 

 

 

The post පාකිස්තානයේ දේශපාලන රැළියක මරාගෙන මැරෙන පිපිරීමකින් 44 ක් මරුට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG