Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජංගම දුරකථනයක් මිලදීගන්න මාස 8ක් වයසැති සිඟිත්තා මුදලට විකුණයි  

Add comments

ඉන්දියාවේ බටහිර බෙංගාලයෙන් සමාජ මාධ්‍ය භාවිතයට ඇබ්බැහි වු යුවළක් විසින් සිය මාස 8ක් වයසැති සිඟිත්තා මුදලට විකුණා තිබෙනවා.

පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ, ෂාති සහ ජයදේව් නම් මෙම යුවළ සිය පුතුව විකුණා ඇත්තේ එම මුදලින් iPhone 14 වර්ගයේ ජංගම දුරකථනයක් මිලදී ගැනීමට බවයි.

මෙහිදී ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පට මුදාහැරීම සඳහා එය මිලදීගෙන තිබෙන බව සඳහන්.

එම යුවළ බෙංගාලයේ ඇවිදයමින් එම දර්ශන ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය වෙත මුදාහැරීම‌ට කටයුතු කර තිබෙනවා.

 

The post ජංගම දුරකථනයක් මිලදීගන්න මාස 8ක් වයසැති සිඟිත්තා මුදලට විකුණයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG