Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Jul 28

සිරියාවේ බෝම්බ ප්‍රහාරයකින් 6 දෙනෙකු ජිවිතක්ෂයට  

Add comments

සිරියාවේ බෝම්බ ප්‍රහාරයකින් 6 දෙනෙකු ජිවිතක්ෂයට පත් වී තිබෙනවා.

මෙම පිපිරීම සිදුව ඇත්තේ ඩමස්කස් අගනුවරට දකුණින් පිහිටි සයේදා සෙයිනාබ් පූජනීය නගරයෙන් පිටත නවතා තිබූ මෝටර් රථයකයි.

පිපිරීමෙන්  40 කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා.

The post සිරියාවේ බෝම්බ ප්‍රහාරයකින් 6 දෙනෙකු ජිවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG