Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීනයෙන් රුසියාවට නව තාක්ෂණය සහ උපකරණ  

Add comments

චීනය රුසියාවට නව තාක්ෂණය සහ උපකරණ ලබා දී ඇති බව ඇමෙරිකාව පවසනවා.

යුක්රේනයට එරෙහි මෙහෙයුම් වෙනුවෙන්  එම උපකරණ ලබා දී ඇති බවටයි ඇමෙරිකාව චෝදනා කරන්නේ.

ඇමෙරිකාවේ ජාතික බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා පවසන පරිදි පසුගිය වසරේ සිට රුසියාවට චින සහාය ලැබී තිබෙනවා.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් රුසියාව හෝ චීනය මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නැහැ.

 

 

 

 

The post චීනයෙන් රුසියාවට නව තාක්ෂණය සහ උපකරණ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG