Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රුසියා පාලනය යටතේ පැවති තවත් ගම්මානයක් යුක්රේනය අතට  

Add comments

රුසියා පාලනය යටතේ පැවති නිරිත දිග යුක්රේනයේ තවත් ගම්මානයක් යළි ලබා ගත් බව යුක්රේනය පවසනවා.

ඒ අනුව ඩොනෙක්ස් කලාපයේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරනු ලැබූ බවයි නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. අඛණ්ඩව රුසියා ප්‍රහාර එල්ල වුවද තම මෙහෙයුම් නතර නොකරන බව යුක්රේනය අවධාරණය කරනවා.

 

 

The post රුසියා පාලනය යටතේ පැවති තවත් ගම්මානයක් යුක්රේනය අතට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG