Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නවයරක හ පරනත කහපයකට ගවතර  

Add comments

අමෙරිකාවේ නිව්යෝර්ක් හි ප්‍රාන්ත කිහිපයකට ගංවතුර තත්ත්වයක් බලපා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

නිව්යෝර්ක් නගරයට උතුරින් පිහිටි Orange, Putnam සහ Rock-land ප්‍රාන්ත සඳහා එක්සත් ජනපදයේ ජාතික කාලගුණ සේවය විසින් හදිසි ගංවතුර අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබෙනවා.

එරට පොලිසිය විසින් මාර්ග කිහිපයක් වසා දමා ඇති අතර එම ප්‍රදේශවලින් ගමන් කිරීමෙන් වළකින ලෙසද දන්වා ඇති බව සඳහන්

ගංවතුර තත්ත්වය හේතුවෙන් දැනට එක් මරණයක් වාර්තා වී ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

The post නිව්යෝර්ක් හි ප්‍රාන්ත කිහිපයකට ගංවතුර appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG