Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සරයව අය.එස. නයකය ඝතනය කළ බව ඇමරකව පවසය  

Add comments

සිරියාවේ අයිඑස් අයිඑල් නායකයා ඝාතනය කළ බව ඇමෙරිකාව පවසනවා.

පසුගිය සිකුරාදා එල්ල  කළ ගුවන් ප්‍රහාරයකින් අයිඑස් අයි එල් නායක ඔසාමා අල් මුහාජර් ඝාතනය කළ බවයි ඇමෙරිකා හමුදාව ප්‍රකාශ කර ඇත්තේ. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඇමෙරිකා හමුදා මධ්‍ය භට ඛණ්ඩය මේ බව සදහන් කරනවා. අයිඑස් අයිඑස් සටන්කාමීන් මර්දනය කිරීමේ දී අයිඑස් අයිඑල් නායකයා ඝාතනය කිරීම සුවිශේෂි කඩඉමක් බව එම නිවේදනයෙහි සදහන්. මෙම ගුවන් ප්‍රහාරයෙන් සිවිල් වැසියන් කිසිවෙක් ජීවිතක්ෂයට පත්ව නැහැ. එහෙත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. නියමුවන් රහිත යානාවක් යොදා ගනිමින් මෙම ගුවන් ප්‍රහාරය එල්ල කර තිබෙනවා.

 

 

 

 

The post සිරියාවේ අයි.එස්. නායකයා ඝාතනය කළ බව ඇමෙරිකාව පවසයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG