Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජ බයඩන බරතනයය සචරයක  

Add comments

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් නිල සංචාරයක් සඳහා බ්‍රිතාන්‍යයට පැමිණියා.

ජනාධිපති බයිඩන්ගේ බ්‍රිතාන්‍ය සංචාරය අතරතුරදී අග්‍රාමාත්‍ය රීෂි සුනක් හා චාල්ස් රජු මුණ ගැසීමට නියමිතයි. කෙසේ වුව ද මෙම සංචාරයේ දී යුක්රේනයේ යුද ගැටුම් පිළිබද වැඩි අවධානයක් යොමුවනු ඇති බවට විශ්ලේෂකයින් අනාවැකි පළ කරනවා. එමෙන්ම යුක්රේනයට පොකුරු බෝම්බ ලබාදීමට ඇමෙරිකා ජනාධිපතිවරයා සිදුකළ යෝජනාව සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබීම ද විශේෂත්වයක්.

බ්‍රිතාන්‍ය සංචාර අතරතුර ඇමෙරිකා ජනාධිපතිවරයා මෙම සතිය අග බාගයේ දී ලිතුවේනියාවේ දී පැවැත්වීමට නියමිත නේටෝ සමුළුවට ද සහභාගී වීමට නියමිතයි.

 

 

 

The post ජෝ බයිඩන් බ්‍රිතාන්‍යයේ සංචාරයක appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG