Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකාව ප්‍රහාරක ජෙට්යානා ගල්ෆ් තීරයට යවයි  

Add comments

ඉරාන තර්ජන හමුවේ ඇමෙරිකාව එෆ් 16 ප්‍රහාරක ජෙට්යානා ගල්ෆ් තීරයට යැවීමට පියවර ගත්තා.

ඉරාන ග්‍රහණයෙන් සිය නැව් ආරක්ෂා කර ගැනීම සඳහා හෝමූස් සමුද්‍ර සන්ධිය වටා අතිරේක ප්‍රහාරක ජෙට් යානා යෙදවීමට ඇමෙරිකාව ක්‍රියා කළා.

මේ බව පෙන්ටගනයේ ප්‍රකාශකයකු සඳහන් කර තිබෙනවා.

සතියක කාලයක් මෙම කලාපයේ මුර සංචාරයේ නිරත ඒ 10 ප්‍රහාරක ගුවන් යානා වැඩි කිරීම සඳහා ඇමෙරිකාව සති අන්තයේදී එෆ් 16 ප්‍රහාරක ජෙට් යානා ගල්ෆ් කලාපයට යවන බවයි පෙන්ටගනය සඳහන් කරන්නේ.

හෝමූස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරානය තෙල් ටැංකි දෙකක් අත්පත් කරගැනීමත් සමග ඇමෙරිකාව මෙසෙ ආරක්ෂාව වැඩි කිරීමට තීරණය කළා.

 

 

The post ඇමෙරිකාව ප්‍රහාරක ජෙට්යානා ගල්ෆ් තීරයට යවයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG