Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මතභේදයට තුඩු දුන් ආරක්ෂක වියදම් පනත් කෙටුම්පත ඇමෙරිකාව සම්මත කර ගනී  

Add comments

මතභේදයට තුඩු දුන් ආරක්ෂක වියදම් පනත් කෙටුම්පත ඇමෙරිකාව සම්මත කරගත්තා.

ගබ්සා කිරීම හා ස්ත්‍රීපුරුෂභාවය වෙනස් කිරීමේ සැත්කම් පිළිබඳ මතභේදාත්මක සංශෝධන ඇතුළත් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්ෂික අයවැය ඇමෙරිකා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සම්මත කරගත්තා.

2024 ජාතික ආරක්ෂක බලය පැවරීමේ පනත් කෙටුම්පත ඩිමොක්‍රටික් පක්ෂයේ බහුතර බලයක් ඇති සෙනෙට් සභාව මගින් සම්මත කළ යුතුයි.

ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට මෙය ප්‍රබල තර්ජනයක් බවයි ඩිමොක්‍රටික් පාක්ෂිකයන් කියා සිටින්නේ.

මෙම කෙටුම්පත තුළ හමුදාවට 5.2%ක වැටුප් වැඩිවීමක් මෙන්ම චීනය හා රුසියාව මර්දනය කිරීමේ පියවර ද ඇතුලත්.

 

 

The post මතභේදයට තුඩු දුන් ආරක්ෂක වියදම් පනත් කෙටුම්පත ඇමෙරිකාව සම්මත කර ගනී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG