Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යුරෝපයේ උෂ්ණාධික කාලගුණය තවදුරටත් ඉහළට  

Add comments

යුරෝපයේ උෂ්ණාධික කාලගුණය තවදුරටත් ඉහළ යනු ඇතැයි කාලගුණ අංශ අනතුරු අඟවනවා.

දකුණු යුරෝපයේ බොහෝ ප්‍රදේශවල මේ දිනවල අධික උෂ්ණත්වයක් වාර්තා වනවා.

ග්‍රීසියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ට වැඩි අගයක් ගෙන තිබෙනවා.

එය ග්‍රීසියේ සංචාරක ව්‍යාපාරයට ද දැඩි ලෙස බලපා  ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රකට සංචාරක ආකර්ෂණයක් වන ඇප්ක්‍රෝපොලිස්හි සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දවසේ උණුසුම්ම වේලාවන් තුළ වසා දැමීමටයි පියවර ගෙන ඇත්තේ.

යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය සදහන් කරන්නේ.

ඉතාලිය ,ස්පාඤ්ඤය , ප්‍රංශය ,ජර්මනිය සහ පෝලන්තය යන රටවල මෙසේ දැඩි උෂ්ණත්වයක් දැකගත හැකි බවයි.

 

 

The post යුරෝපයේ උෂ්ණාධික කාලගුණය තවදුරටත් ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG