Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමරකව තමන සතව තබ රසයනක අව තගයක වනශ කරය  

Add comments

ඇමරිකාව සතුව තිබු රසායනික අවි විනාශ කිරීමට එරට රජය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, දශක කිහිපයක් පැරණි රසායනික අවි තොගයකුයි එලෙස විනාශ කර තිබෙන්නේ.

ආයුධ ගබඩාවක් තුළ තිබු මෙම රසායනික අවි තොගය සම්පුර්ණයෙන්ම විනාශ කල බව ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශකර තිබෙනවා.

ලෝකය රසායනික අවි වලින් තොර කිරීම සඳහා 1997 වර්ෂයේ දී සම්මුතියකටද එළඹ තිබෙනවා.

The post ඇමරිකාව තමන් සතුව තිබූ රසායනික අවි තොගයක් විනාශ කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG