Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉනදයව බහසණම දමරය අනතර සමබනධයන තදනක අතඅඩගවට  

Add comments

ඉන්දීය බිහිසුණු දුම්රිය අනතුර සම්බන්ධයෙන් දුම්රිය සේවකයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය මාසයේ ඔඩීසා ප්‍රාන්තයේ බලසෝර්හි සිදු වූ බිහිසුනු දුම්රිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් 300 කට ආසන්න පිරිසක් මිය ගියා.තුවාල ලැබූ සංඛ්‍යාව දහසකට අධිකයි. අනතුර සම්බන්ධයෙන් ඉන්දීය දුම්රිය ආරක්ෂක අංශ විමර්ශන සිදු කළ අතර ඊට සංඥා දෙපාර්තමේන්තුව් සේවකයන්ගේ දෝෂ අනතුරට හේතු වී ඇති බව සොයා ගෙන තිබෙනවා. ඒ අනුව දුම්රිය සේවකයන් තුන් දෙනෙකු ඉන්දීය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දුම්රිය සංඥා අංශයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරුන් දෙදෙනෙකු හා කාර්මික ශිල්පියෙකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

 

 

 

 

The post ඉන්දියාවේ බිහිසුණුම දුම්රිය අනතුර සම්බන්ධයෙන් තිදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG