Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සකරබගග තරඩස මවලමට නතමය පයවර ගනන ටවටර පරධනය සරසය  

Add comments

පසුගිය බදාදා දියත්කළ එම මෙවලමට මේ දක්වා ග්‍රාහකයින් මිලියන 30 කට වැඩි පිරිසක් එක්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ත්‍රෙඩ්ස් මෙවලම ට්විටර් හා සමාන මෙවලමක්.

එහෙත් තරගකාරීත්වයට වඩා ඔවුන් වංචාවක් සිදුකර ඇතිබවයි ඊලොන් මස්ක් පවසන්නේ.

ට්විටර් සමාගමෙන් ඉවත් වූ සේවකයන් යොදා ගනිමින් ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග් මෙම යෙදවුම සකස් කර ඇති බවටද ඔහු චෝදනා කරනවා.

කෙසේවෙතත් මෙටා සමාගම එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

The post සකර්බග්ගේ ත්‍රෙඩ්ස් මෙවලමට නීතිමය පියවර ගන්න ට්විටර් ප්‍රධානියා සැරසෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG