Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මකසකව වඩ තබමකන 6 දනක ජවතකෂයට  

Add comments

මෙක්සිකෝවේ වෙඩි තැබීමකින් 6 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

මෙක්සිකෝවේ ඊසාන දිග මොන්ටෙරේ නගරයේ නිවසක තිබියදීයි මෙම සිරුරු සොයා ගෙන ඇත්තේ.

ඉන් කිහිපයකම දෑත් බැද ඇති බව සඳහන්.

කාන්තාවන් දෙදෙනෙකුද මිය ගිය අතර වනවා.

වාර්ෂිකව මෙක්සිකෝව තුළ මනුෂ්‍ය ඝාතන නිරන්තරයෙන් සිදුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මත්ද්‍රව්‍ය ජාවාරම් බහුල රටක් ලෙස පිළිගැනෙන එරට සංවිධානාත්මක අපරාධ නිරන්තරයෙන් සිදුවන බවයි එම වාර්තා තවදුරටත් පවසන්නේ.

The post මෙක්සිකෝවේ වෙඩි තැබීමකින් 6 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG