Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පථවයට බලපම ඇතකරන කණටවක?  

Add comments

පෘථිවියට බලපෑම් ඇතිකරන කුණාටුවක් අද රාත්‍රියේ හෝ හෙට උදෑසන පොළොවට ළඟා විය හැකි බව නාසා විද්‍යාඥන් පවසනවා.

ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එමගින් දීප්තිමත් “අවුරෝරා” ආලෝක දහරා ඇතිවිය හැකි බවයි.

මේ හේතුවෙන් විදුලි ග්‍රීඩ් පද්ධතිවලට ක්‍රියාකාරීත්වයට බලපෑම් ඇතිකළ හැකි බවද නාසා විද්‍යාඥන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

සූර්යා සිය ප්‍රබල බලශක්තිය පිටතට නිකුත් කිරීම මෙලෙස සූර්ය කුණාටු ඇතිවීමට හේතුවෙයි.

ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ මෙම මස ආරම්භයේ සිට මේ දක්වා සූර්යාගේ ප්‍රබල කුණාටු කිහිපයක් සිදුව ඇති බවයි.

The post පෘථිවියට බලපෑම් ඇතිකරන කුණාටුවක්? appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG