Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දකණ අපරකව ගස කනදවකන පදගලයන 16 දනක ජවතකෂයට  

Add comments

දකුණු අප්‍රිකාවේ සිදු වු ගෑස් කාන්දුවකින් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ජිවිතක්ෂයට පත් වු පුද්ගලයින් අතරට කාන්තාවන් හා කුඩා ළමුන් ද ඇතුලත්.

නයිට්රේට් ඔක්සයිඩ් වායුව ආග්‍රහනය කිරීම හේතුවෙන් මොවුන් මිය ගොස් ඇති බවට සැක පළ කරනවා.

නීති විරෝධිව සිදුකළ රත්‍රං පතලක කැණීම් කටයුතු වලදී එම විෂ වායුව ආග්‍රහනය කර ඇති බවයි වාර්තා වන්නේ.

නීති විරෝධිව රන් කැණීම් කටයුතු සිදු කරන පුද්ගලයින් රත්‍රං පස්වලින් වෙන්කර ගැනීම සඳහා නයිට්රේට් ඔක්සයිඩ් වායුව යොදා ගනු ලබනවා.

 

 

 

 

 

The post දකුණු අප්‍රිකාවේ ගෑස් කාන්දුවකින් පුද්ගලයින් 16 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG