Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අයහපත් කාලගුණයෙන් කැනඩාවේ ප්‍රදේශ රැසකට දැඩි බලපෑම්  

Add comments

අයහපත් කාලගුණයෙන් කැනඩාවේ ප්‍රදේශ රැසක සාමාන්‍ය ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

කැනඩාවට ඇදහැලෙන අධික වර්ෂාපතනයත් සමඟ ගංවතුර තත්ත්වයක් ද හටගත්තා.

පුද්ගලයින් 4 දෙනෙකු අතුරුදන් අතර කුඩා දරුවන් දෙදෙනෙකු ඊට අයත් බවයි සහන කණ්ඩායම් පවසන්නේ.

වසර 50කට පමණ පසු අත්ලාන්තික් කලාපයට ඇදහැලුණු අධිකම වර්ෂාපතනය මෙය බව කාලගුණ අංශ පෙන්වා දෙනවා.

ඇතැම් ප්‍රදේශයන්ට පසුගිය පැය 24 තුළදී ලැබුණු වර්ෂාපතනය එම ප්‍රදේශයන්ට මාස තුනකදී ලැබෙන වර්ෂාපතනයට සමාන බවද සඳහන්.

අතුරුදන් වූ පුද්ගලයින් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති අතර එම මෙහෙයුම් සඳහා ජනතාවට එක් නොවන ලෙසයි බලධාරීන් ඉල්ලා සිටින්නේ.

 

 

 

The post අයහපත් කාලගුණයෙන් කැනඩාවේ ප්‍රදේශ රැසකට දැඩි බලපෑම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG