Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දුනීසියාවේදී ට්‍රක් රථයක් මගී දුම්රියක ගැටී ගිනි ගනියි  

Add comments

ඉන්දුනීසියාවේදී ට්‍රක් රථයක් මගී දුම්රියක ගැටීමෙන් එය ගිනි ගන්නා අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාල වෙත නිකුත් කර තිබෙනවා

ට්‍රක් රථය දුම්රිය මාර්ගය හරහා යමින් සිටියදී නැවතෙන අයුරුත් එහි සිටි අයෙක් බැස යන අයුරුත් එම වීඩියෝවේ දැක්වෙනවා.

මධ්‍යම ජාවාහිදී මෙම අනතුර සිදුව ඇති අතර ට්‍රක් රථය දුම්රියේ ගැටීමෙන් එක් අයෙකු තුවාල ලබා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

 

The post ඉන්දුනීසියාවේදී ට්‍රක් රථයක් මගී දුම්රියක ගැටී ගිනි ගනියි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG