Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ස්පාඤ්ඤය අවුලන ලැව්ගිනි  

Add comments

ස්පාඤ්ඤයේ ලැව්ගිනි හේතුවෙන් එරට පුද්ගලයන් 2,500කට වැඩි පිරිසක් සිය ප්‍රදේශවලින් ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ස්පාඤ්ඤයේ කැනරි දූපත්වල ලා පල්මාහි මෙම ලැව්ගිනි ඉතා තීව්‍ර ලෙස පැතිරෙමින් පවතින බවයි වැඩිදුරටත් දැක්වෙන්නේ

ගින්නෙන් ස්පාඤ්ඤයේ මේ වනවිට කැනරි දූපත් ආශ්‍රිතව හෙක්ටයාර් 4500ක භූමි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා

ගිනි නිවන භටයන් 300ක් පමණ ගුවන්යානාවල සහාය ඇතිව ගින්න නිවීමේ මෙහෙයුම්වල නිරතව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

The post ස්පාඤ්ඤය අවුලන ලැව්ගිනි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG